St. Sylvester's College, Kandy.

"VESTERS OLD SCOUTS UNION" on SSCKOBA

Home News & Updates Events O.B.A College Image Galleries


 

ශාන්ත සිල්වෙස්තර විදුහල් මාතාවගේ 75 වන සංවත්සරය වෙනුවෙන් විදුහල් බාලදක්ෂ සමුහය ජාතික මට්ටමින් සංවිධානය කරනු ලබන බාලදක්ෂ මිත්‍රත්ව කදවුර


ඔක්.24 සිට 28 දක්වා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ හා සුමංගල විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කරමින් පවතී.

එය 39 වන මහනුවර බාලදක්ෂ සමුහයේ අභිමානය සහ පුරොගාමීත්වය දස දෙස පැතිරවූ නිල්ළඹ/ පන්විල පුරොගාමී කදවුරු සේම බාලදක්ෂ ලොව රන් අකුරින් සටහන් වනු නොඅනුමානය.

බාලදක්ෂ සමුහයෙන් පන්නරය ලැබූ අප මේ එක්විය යුතුම මොහොතයි.....

ඒ සදහා මූලාරම්භයක් ලෙස ප්‍රථම මූල්‍ය දායකත්වය දැක්වීම ආදී ජනාධිපති බාලදක්ෂ ලෙ.කර්නල් පී.එම්.විජේසුරිය මහතාගේ සහභාගීත්වයෙන් සීදූව විශේෂ බලකා කදවුරේදී නිළ වශයෙන් ආරම්භ කරන ලදි.

එහිදී හේමාල් ලොකුගීගන මහතා සහ සුගත් රත්නතිලක මහතා මුදල් පරිත්‍යාග කරන ලදි.


About "VESTERS OLD SCOUTS UNION"
Organized by St.Sylvester's College Old Scout Union

Email:
ssckosu@gmail.com

Phone:
077 20 92 152

Website:
www.facebook.com/sscosu

Photo Gallery: